රධ්‍ය ෂනව් හෙලාක්ෂ - කොලඹ ප්‍රධානපෙලේ පිරිමි පාසලක උප ප්‍රධාන ක්‍රීඩා නායකයෙකි.. පාසලේ ප්‍රසිද්ද චරිත අතර සිටින මොහු තරමක් ආඩම්බර ගතිපැවතුම් උසුලයි.. මිතුරන් අඩු ගුප්ත අමුතු අයෙකි..
වරද් ෂනෙරු උද්‍යෝග්‍ය - ඉහත කී පාසලේම අධ්‍යාපනය හදාරන පාසලේ කැපී පෙනෙන සිසුවෙකි.. තමාට හැකි අයුරින් සැහැල්ලුවෙන් දිවි ගත කරන මොහු අන් සැමගේම ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි...
සෙනුක වත්සල් - ෂනෙරුගේ සිව්මිතුරන්ගෙන් හොදම මිතුරාය.. පාසලේ මොහු නොදන්නා දෙයක් නොමැති තරම් ය.. හඬ නළුවෙක් සහ මාධ්‍යවේදියෙක් ලෙස යම් ප්‍රසිද්ධියක් උසුලයි.. මොහු ෂනෙරු සෙවනැල්ලක් මෙන් පසුපසින් හිදී..
ආධ්‍ය ෂදිල් ඉෂාක්‍ය - රධ්‍යගේ වැඩිමහල් සොහොයුරා මෙන්ම හොදම මිතුරාය.. පුහුණූ වෛද්‍යවරයෙක් ලෙස කොළඹට ආසන්න රෝහලක පුහුණුව ලබයි..
අයුක ශල්‍ය සිංහවංශ - රධ්‍යගේ හොඳම මිතුරෙක්, පාසලේ ප්‍රධාන ශිශ්‍ය නායකයා සහ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් ක්‍රීඩා කරයි.. දේශපාලන පවුල් පසුබිමක හැදී වැඩිණු අයෙකි..
සුපුනි අරාශි - ෂනෙරුගේ සිව්මිතුරන්ගෙන් අයෙකි.. විලාසිතා සහ ඉවුම්පිහුම් ගැන වැඩි උනන්දුවක් දක්වයි.. කරුණාවන්ත අයෙකි..
කියාන් සදේශ් - රධ්‍යගේ හොඳම මිතුරෙකු වන අතර පාසලේ උප ප්‍රාධාන ශිශ්‍ය නායකයා සහ රගර් කණ්ඩායමේ නායකයා වශයෙන් ක්‍රීඩා කරයි..
මහීශා ජොවානා - ෂනෙරුගේ සිව්මිතුරු සමාජයේ වඩාත් නිහඬ චරිතයයි..
චමිරු අශ්වින් සිංහවංශ - පාසලේ ශිශ්‍යභට ඛණ්ඩයේ සාමාජිකයෙක් වන අතර සෙල්ලක්කාර තරුණයෙකි..
සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු සේපාලිකා මලක සුවද කෙසේ හදුනාගනීවිද..?